කලින් රොඩේෂියාව නමින් හැඳින්වූ zimbabwe 1980 වර්ෂයේදී zimbabwe dollar හඳුන්වා දුන්නේ ඇමරිකානු ඩොලර් එකක් zimbabwe ඩොලර් එකකට සමාන අනුපාතයෙනි. නමුත් දූෂිත පාලනය හමුවේ හටගත් අධි උද්ධමනය හේතුවෙන් ඇදහිය නොහැකි ලෙස කඩාවැටුණු සිම්බාබ්වේ ඩොලර අගය 2009 වනවිට ඇමරිකානු ඩොලරයට හුවමාරුවන අනුපාතය වූයේ ඇමරිකානු ඩොලර් එකක් zimbabwe dollar බිලියන 250 කටත් වඩා වැඩි අගයකිනි. එදිනෙදා භාණ්ඩ මිලදී
READ MORE