Nava.lk අපි අරන් එන තවත් ලිපියකට ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා අද අපි කතාකරන්න යන්නේ හොද සද්දෙට සින්දු අහන්න කැමති අයට කියාපුම ලිපියක් ගැනයි සවුන්ඩ් සිස්ටම් දෙක ඔයාලා අතරට ගේන්නේ ලංකාවෙ ප්රසිද්ද ආයතන දෙකක් ඒ තමයි සින්ගර් ආයතනය හා අබාන්ස් ආයතනය හොදයි අපි මුලින්ම කතා කරමු සිංගර් ආයතනයෙන් මිලදීගන්න පුලුවන් XBR සවුන්ඩ් සිස්ටම් එක ගැන
READ MORE