කැපූ පලාවර්ග වෙළෙඳපොළට එකතු කර ලෝකය ජයගත් දිරිය කාන්තාවක් ගැන තමා අද nava.lk අපි කතා කරන්න යන්නෙ.,, මැය නමින් ජානකී කත්‍රිආරච්චි,Three star organic farm සභාපතිනී පිළියන්දල කියන ගම තමා මෙතුමියගේ ගම, පොඩිකාලේ ඉදලම හැදී වැඩි තියෙන්නෙ කෘශිකාර්මික පරිසරයක් ආශ්‍රිතවය, 1988 දී විවාහ වුන මැය අනුරාධපුරේ අක්කර 10ක පමන ඉඩමක් බද්දට ලබාගෙන වගා කළා. මිරිස්, එළවළු,
READ MOREnava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා අද අපි කතා කරන්න යන්නෙ පාරෙ යනකොට නිතරම වගේ දකින දෙයක් ගැන ඒ තමයි බෝතල් කරන ලද පානීය ජලය හැමෝම දැකලා තියනවනේ මේ වෙනකොට ඒ දේ ගැන .. හැබැයි අපේ හිතේ පොඩි ප්‍රශ්නෙකුත් තියනවා මේ වතුර බෝතල් ඇත්තටම පිරිසිදු කරලමද බෝතල් කරන ලද පානීය ජලය
READ MOREnava.lk එකේ අපි අද කතා කරන්න යන්නෙ බිස්නස් ගැන අමුතූ ආරෙකට හිතුව, වෙනස්ම කෝනෙකින් බිසනස් ගැන හීන දැකපු, පුංචිම තැනින් පටන් අරන් තමන්ගෙ ඉලක්ක වෙත හුගාක් මහන්සියෙන් ලං උනු පුත්ගලයෙක් ගැනයි.. ඔහු පවසන ආකාරයටනම් තමන්ගේම ව්‍යවසායකත්වයේ ගමනක් යන්නනම් මහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය නැති බවයි. ඔහු නමින් ” චමේන්ද්‍ර සෝම්තුංග” වේ. දත්ත වාර්ත අනුව නම් Green tea
READ MOREඇමරිකානු ආයතනයක් වන marlboro ආයතනයේ ඉතාලියේ ඇති ශාකාවේ රැකියාව සදහා ශ්‍රී ලංකා රජය අනුබද්ධව ලබාදෙන මෙම රැකියා අවස්ථාව සදහා ඔබටත් මෙන්න අවස්ථාවක්. ශෙනගන් වීසා ලැබීමෙන් පසු ඔබට ඉතාලියේ එම ආයතනය මගින් ඉදුම් හිටුම් ජීවිත රක්ෂණයක් සහ ආහාර පාන සියලුදේ ඔබට සපයන අතර .අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ලක්ශ 3 ක් වේ. වීසා අලුත් කිරිමේදි ඔබගේ
READ MORE