728 x 90

නීත්‍යානුකූලව ඉතාලියට යන්න ඔබටත් අවස්ථාවක් මෙන්න

නීත්‍යානුකූලව ඉතාලියට යන්න ඔබටත් අවස්ථාවක් මෙන්න

යුරෝපයේ රැකියාවකට යන සිහිනය බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් වී තිබේ. එයට හේතූ රාශියක් ඇත එනම් රැකියා අවස්ථාවන් වල හිගය, වංචනික ලෙස මිනිසුන්ගේ මුදල් සූරා කෑම,යෑමට ක්‍රමයක් තිබුනත් අති විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීම. මෙම හේතු නිසා යුරෝප සිහිනය තවත් එක් සිහිනයක් පමණක් වී තිබේ. එහෙත් අපි ඔබට යුරෝපයේ රැකියාවකට යන නීත්‍යානුකූල ක්‍රමවේදයක් ගැන දැනුවත් කිරීමට

යුරෝපයේ රැකියාවකට යන සිහිනය බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් වී තිබේ. එයට හේතූ රාශියක් ඇත එනම් රැකියා අවස්ථාවන් වල හිගය, වංචනික ලෙස මිනිසුන්ගේ මුදල් සූරා කෑම,යෑමට ක්‍රමයක් තිබුනත් අති විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීම.

මෙම හේතු නිසා යුරෝප සිහිනය තවත් එක් සිහිනයක් පමණක් වී තිබේ. එහෙත් අපි ඔබට යුරෝපයේ රැකියාවකට යන නීත්‍යානුකූල ක්‍රමවේදයක් ගැන දැනුවත් කිරීමට මෙම ලිපිය ලියන්නෙමු. එය සිදුවන්නේ Seven Rays Travels ආයතනය තුලිනි.

මෙම ආයතනය බ්‍රිතාන්‍ය ආයතනයක් වන බැවින් ඉතාලියේ රැකියා අවස්ථා ලංකාවේ අප හට ඔවුන්ගේ ලාංකීය උපදේශකවරුන් මගින් ලබා දෙනු ලැබේ.

100% ඉතාලි රජයේ අනුමැතියෙන් මෙම කාර්‍යන් සිදුවන අතර ඔබගේ වගකීම් සියල්ල මෙම ආයතනය මගින් ගනු ලැබේ. ඔබගේ වීසා මාසයක් තුල ස්ථීර කරන අතර මාස තුනක් ඇතුලත සියලුම වැඩ කටයුතු Seven Rays Travel ආයතනයෙන් සිදු කරයි. නීත්‍යානුකූලව ඉතාලියේ මිදි වතුවල ඉතාලි රජයේ අනුමැතිය සමගින් ලබාදෙන මෙම රැකියා අවස්ථා සදහා ඔබටත් මෙන්න අවස්ථාවක්.

ශෙනගන් වීසා ලැබීමෙන් පසු ඔබට ඉතාලියේ එම ආයතනය මගින් ඉදුම් හිටුම් ජීවිත රක්ෂණයක් සහ ආහාර පාන සියලුදේ ඔබට සපයන අතර අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් ලක්ශ 2 ක් වේ.

කාන්තා හා පිරිමි දෙපාර්ෂවය සදහාම රැකියා අවස්ථා ඇත.

මුදල් ආපසු දීමේ වගකීමක් සහිතයි. (ඔබගේ විසා ඉතාලි රජයෙන් අනුමත නොකරොත් ඔබගෙ සියලුම මුදල් ආපසු ඔබටම ගෙවීමට අපි බැදී සිටිමු)

මෙම අවස්තාව Seven Rays Travels ආයතනය හරහා ඔබට ලබාදෙනු ඇත.
https://www.facebook.com/sevenraystravels/

අප්‍රේල් 30 වන දිනට අයදුම් බාර ගැනීම් අවසන් කර තිබුණු නමුත් ඉතාලි රජය විසින් කාල සීමාව මැයි මස 15 දක්වා දිගුකොට ඇත

ඔබගේ ලියකියවිලි(විදේශ ගමන් බලපත්‍රය ,ග්‍රාම සේවා සහතිකය, උප්පැන්න සහතිකය,සහ රියදුරු බලපත්‍රය හො ජාතික හැදුනුම්පත,) සහ මුදල් සූදානම් කර ගත හැකි අයදුම් කරුවන් පමණක් ඇමතීමට කාරුණික වන්න.

වැඩි විස්තර සදහා(ශ්‍රි ලxකා වේලාවෙන් පස්වරු 12.00 සිට පස්වරු 6.00 දක්වා ඇමතීමට කාරුණික වන්න)
WhatsApp, Imo අමතන්න
00447947141255
Email: [email protected]

AN Advertisement

5 comments

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

5 Comments

  • Ireshika
    May 8, 2019, 12:53 pm

    I want to know how much is charges

    REPLY
  • W,thilak yashoda fernando.
    May 8, 2019, 1:33 pm

    Please europe job..

    REPLY
  • W.Thilak yashoda Fernando
    May 8, 2019, 1:35 pm

    Can we get a visa ?

    REPLY
  • Ramya koralegedara
    May 8, 2019, 11:14 pm

    I won’t go to this job now I stay in use how to go this job please comment me how much need mony give me details

    REPLY
  • Herath banda
    August 2, 2019, 7:42 am

    Security job vacancies

    REPLY

Latest Posts

Top Authors

Most Commented

Featured Videos