Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියකට ඔය හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා අද අපි කතාකරන්න යනදේ අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක් ඒ තමයි අපි හැමෝගෙම තියන හීනයක් සහ ගොඩක්ම වැදගත් දවසක් වන මංගල දිනය , එදාට අපි හැමෝම කැමති ගොඩක් ලස්සනට පේන්න ඉන්න,විශේශයෙන් මනාලිය.ගැහැණු ලමයෙක්ගේ ගොඩක්ම වටින දවස ,කැමතිම දවස තමයි තමන්ගේ මංහල දිනය.එදාට ගොඩක් හැඩට
Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියකට ඔය හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා
අද අපි කතාකරන්න යනදේ අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්
ඒ තමයි අපි හැමෝගෙම තියන හීනයක් සහ ගොඩක්ම වැදගත් දවසක් වන මංගල දිනය , එදාට අපි හැමෝම කැමති ගොඩක් ලස්සනට පේන්න ඉන්න,විශේශයෙන් මනාලිය.ගැහැණු ලමයෙක්ගේ ගොඩක්ම වටින දවස ,කැමතිම දවස තමයි තමන්ගේ මංහල දිනය.එදාට ගොඩක් හැඩට ඉන්න තමයි හැමෝම කැමති,
මනාලිය හැඩගන්වන කෙනාගේ දක්ශතාවය මත තමයි මනාලියගේ ලස්සන අනික් අයට දැකගන්න පුලුවන් වෙන්නෙ,
අපෝ කවුද අනේ මේ අදුරගන්නවත් බෑ මේකප් වලින් පුරවලා
ඒවට වියදම් අරපු සල්ලි අපරාදේ
වෙඩින් එකකට ගියාම මනාලිය දිහා බලාගෙන යන අය ඕන තරම් ඔයවගේ කතා කියනවා අපි හැමෝටම ඇහිලා තියනවා.
නමුත් අපි මේ කියන්න යන Bridal Dreams ඔබගේ මංගල දවසට සම්බන්ද කරගැනීම මගින් ඒවගේ දේවල් කවදාවත් අහන්න වෙන්නෙනම් නැනැ.
2014 වර්ශයේ ආරම්භ කරපු Bridal Dreams සමග සම්බන්දවෙලා තමන්ගේ මංගල දවස හැඩකරගත්ත යුවතියන්ගේ ඡායාරූප පහතින් බලන්න
ඔබට කැමති ආකරයකට පහත ලෙස විවිද පැකේජයන් තෝරාගැනීමට පුලුවන්
සම්බන්ධ කරගතහැකි ආකාරය
දුරකතන 0775575744
Facebook Bridal Dreams
1 comment
1 Comment
Chathurika Nadeeshani
January 3, 2019, 1:12 amExcellent service, friendly environment and satisfaction for my wedding and home coming day…❤?
REPLY