728 x 90

නැවුම් සංගීත රසාස්වාදයක් සඳහා Rated R Music Band

නැවුම් සංගීත රසාස්වාදයක් සඳහා  Rated R Music Band

Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියකට ඔය හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා අද අපි කතාකරන්න යන්නේ හැමෝම කැමති හැමෝටම වගේ උවමනා වෙන දෙයක් ගැන, ඒ තමයි aඅපි හැමෝම වගේ තමන්ගෙ ගෙදර හෝ හොටෙල් එකක වගේ උත්සවයක් ගන්නකොට අපි ඒසදහා සංගීතය එහෙමත් නැත්තන් සිංදු කියන්න බෑන්ඩ් එකක් එහෙමත් නැත්තන් DJ එකක් ගෙන්නනවා ,අත්දැකීම් එහෙමත් තියනවනේ එහෙම ගෙන්නපු

Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියකට ඔය හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා
අද අපි කතාකරන්න යන්නේ හැමෝම කැමති හැමෝටම වගේ උවමනා වෙන දෙයක් ගැන, ඒ තමයි aඅපි හැමෝම වගේ තමන්ගෙ ගෙදර හෝ හොටෙල් එකක වගේ උත්සවයක් ගන්නකොට අපි ඒසදහා සංගීතය එහෙමත් නැත්තන් සිංදු කියන්න බෑන්ඩ් එකක් එහෙමත් නැත්තන් DJ එකක් ගෙන්නනවා ,අත්දැකීම් එහෙමත් තියනවනේ

එහෙම ගෙන්නපු අය ගැන වෙඩින් එකට නැත්තන් ඔයගේ ඒ උත්සවය ආපු අයගෙන් සංගීතය සපයන්න ඔයාලා ගෙන්නපු අයගැන කොහොමද හම්බුන අදහස් කොහොමද

අපෝ මොකද්ද අනේ ගෙන්නපු බෑන්ඩ් එක මෙලෝ රහක් නෑනේ
ඒ DJ එක ගෙන්නුවට වඩා හොදයි ගෙදර කැසට් එකදාල නැටුවනම්

ඔයවගේ කතා එහෙම අනන්තවත් අහලා ඇතිනේ

හැබැයි අපි මේ කියන්න යන බෑන්ඩ් එක ඔයාලගේ උත්සව අවස්තාවකට සම්බන්ද කරගත්තොත් ඔය උඩින් කිව්ව කතා ටිකනම් කවදාවත් අහන්න වෙන්නෙ නෑ කියලනම් විශ්වාසෙන් යුතුව කියන්න පුලුවන් මොකද මේ බෑන්ඩ් එක ඇත්තටම සුපිරි

මේ බෑන්ඩ් එකේ නම තමයි Rated R Music Band

ඔබගේ සියලුම උත්සව කටයුතු සදහා මේ බෑන්ඩ් එක සමබන්ද කරගන්න පුලුවන්
ලංකාව ඇතුලත ඕනම ස්තානයක සම්බන්ද කරගන්න පුලුවන්.

මෙම සංගීත කන්ඩායම සතුව තිබෙන පැකේජ වර්ග පහතින් දක්වලා තියනවා

Weddings
125,000 without DJ (out from kurunegala )
150,000 with DJ (out from kurunegala )
100,000 without DJ (in kurunegala)
120,000 with DJ (in kurunegala)
Functions 150,000

Band leader – Panchala Rathnayake
Drummer – Rasika Harshka
Percussionist -Damith Rajapaksha
Rhythm – Naveen Mark
Bass – Sachintha Kulathunga
Lead – Prashan Gamage
Keyboard -Lakminda Deshapriya
Pianist – Shamal De Seram
Flute – Supun Koshila
Vocal – Eranda Dassanayake

සම්බන්ධවියහැකි දුරකතන අංක 0776697712

Email: [email protected]
Facebook Panchala Rathnayake
Rated Music Band

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos