728 x 90

Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියකට ඔය හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා අද අපි කතාකරන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන, අපි හැමෝටම වගේ ගෙදරට තමන්ගේ කර්මාන්තශාලාවට කොන්ක්‍රීට් කනු, බිමට අතුරන ගල්,බ්ලොග් ගල් කියන දේවල් ගොඩක්ම භාවිතයට ගන්නවා.. හැබැයි අපි මිලට ගන්න ඒ දේවල් වල ප්‍රමිතියගැන විශ්වාසය ගැන සැකයක් තියනවා, උදාහරණයක් විදිහට ගත්තොත් අපි මිලදීගන්න

Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියකට ඔය හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා
අද අපි කතාකරන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන,

අපි හැමෝටම වගේ ගෙදරට තමන්ගේ කර්මාන්තශාලාවට කොන්ක්‍රීට් කනු, බිමට අතුරන ගල්,බ්ලොග් ගල් කියන දේවල් ගොඩක්ම භාවිතයට ගන්නවා..
හැබැයි අපි මිලට ගන්න ඒ දේවල් වල ප්‍රමිතියගැන විශ්වාසය ගැන සැකයක් තියනවා,

උදාහරණයක් විදිහට ගත්තොත් අපි මිලදීගන්න බ්ලොක් ගල් ගෙදර ගෙනත් තියලා එක වැස්සකට තෙමුනත් ඒ ගල් දියවෙනවා මොකද ඒවාට නියමිත ප්‍රමානයට සිමෙන්ති යොදලා නැති නිසා ..කොන්ක්‍රීට්කනුවක් ගත්තොත් ඒවගෙ මැද්දට සමහරු දාන්නේ එක කම්බියක්, ඒවගේ දේවල් හින්දා කනුවේ තියන ශක්තිය දරාගැනීමේ හැකීයාව නැතිවෙලා යනවා ටිකක් කල් යනකොට පුපුරනවා..ඒවට වියදම් කරපු මුදල් කාලය අපරාදේ

හැබැයි අපි මේ කියන ලියනගේ කොන්ක්‍රීට් වැඩපලෙන් ඔයාලට අවශය ඕනම ආකාරයේ කොන්ක්‍රීට් කනු බ්ලොග් ගල් බිමට අතුරන කොන්ක්‍රීට් ගල් වැනි දෙයක් මිලට ගත්තොත් ඒ ඔබ ජීවිතකාලෙටම ගන්න අවසාන කොන්ක්‍රීට් කනුව හෝ බ්ලොග් ගල වෙන්න පුලුවන්, මොකද ඒවා ඒතරම් ශක්තිමත් හා ප්‍රමිතියෙන් යුතුයි.


මෙම ආයතනය සතුව විවිධ හැඩවලින් යුතු කොන්ක්‍රීට් කනු බිමට අතුරන ගල් තොග වශයෙන් හෝ ලබාගන්න පුලුවන්
ලංකාව පුරා ප්‍රවාහනය සිදුකරගැනීමට පුලුවන්

වැඩිදුර විස්තර සදහා 0727370802

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos