728 x 90

Hands Global වෙතින් ආරක්ශිත කැමරාවක් සහිත බල්බයක් හදුන්වාදෙයි (cctv camera in bulb)

Hands Global වෙතින් ආරක්ශිත කැමරාවක් සහිත  බල්බයක් හදුන්වාදෙයි (cctv camera in bulb)

Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා අද අපි කතා කතාකරන්න යන්නේ තාක්ශනී ගැන හොයන ඒ දේට ආසාවක් තියන අයට ගොඩක් වටින දෙයක් ගැන Hands Global පෞද්ගලික සමාගම (www.handsgloble.lk) ලෝකයේ ජනප‍්‍රියම යුරෝපීය තාක්ෂණයෙන් සහ හප‍්‍රමිතියෙන් සපිරි EUROtec Smart CCTV කැමරා බල්බය ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ ආදී

Nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා

අද අපි කතා කතාකරන්න යන්නේ තාක්ශනී ගැන හොයන ඒ දේට ආසාවක් තියන අයට ගොඩක් වටින දෙයක් ගැන

Hands Global පෞද්ගලික සමාගම (www.handsgloble.lk) ලෝකයේ ජනප‍්‍රියම යුරෝපීය තාක්ෂණයෙන් සහ හප‍්‍රමිතියෙන් සපිරි EUROtec Smart CCTV කැමරා බල්බය ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට සාඩම්බරයෙන් හඳුන්වා දෙයි.

නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ ආදී ඕනෑම තැනක ආරක්ෂාව ඉහළින්ම තහවුරු කරන මේ කැමරාවේ සුවිශේෂත්වය වන්නේ එය සවිකිරීමට සහ භාවිතයට ඇති පහසුවයි.

LED බල්බයක හුරුබුහුටි හැඩය ගත් EURO Tec SmartCCTV කැමරාබල්බය වයර් වලින් තොරව සවිකිරීමේ වියදමක් නොමැතිව ඉතාම කෙටිකාලයකින් සවි කළහැකිය.

අංශක 360ක පුළුල් දර්ශන කෝණයක් සහිත මේ කැමරා බල්බයෙන් මගින් කතාකිරීමට සහ එය සවි කළ ස්ථානය අවට ශබ්ද වලට සවන්දීමට හැකියාව ලැබේ.

එහි ඇති Motion Alert පහසුකමෙන් කැමරා බල්බය සවිකර ඇති ස්ථානයට ඇතුලූ වෙන පුද්ගලයාගේ ඡුයාරූපයක් ජංගම දුරකතනයට ක්ෂණිකව ගෙන්වා ගත හැකිය

.ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම තැනක සිට කැමරාවේ බල්බය පාලනය කළ හැකි අතර කැමරාවට සම්බන්ධ කර ඇති Micro SD චිපයෙන් මගින් කැමරාවට හසුවන ශබ්ද සහ දර්ශන පටිගත කළහැකිය

(www.handsgloble.lk) contact

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos