728 x 90

ඇසුරුම් කරන ලද පානීය ජල බෝතල් අලෙවිකරණයේ ප්‍රමුඛයා Supan Drinking Water Company

ඇසුරුම් කරන ලද පානීය ජල බෝතල් අලෙවිකරණයේ ප්‍රමුඛයා Supan Drinking Water Company

nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා අද අපි කතා කරන්න යන්නෙ පාරෙ යනකොට නිතරම වගේ දකින දෙයක් ගැන ඒ තමයි බෝතල් කරන ලද පානීය ජලය හැමෝම දැකලා තියනවනේ මේ වෙනකොට ඒ දේ ගැන .. හැබැයි අපේ හිතේ පොඩි ප්‍රශ්නෙකුත් තියනවා මේ වතුර බෝතල් ඇත්තටම පිරිසිදු කරලමද බෝතල් කරන ලද පානීය ජලය

nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා

අද අපි කතා කරන්න යන්නෙ පාරෙ යනකොට නිතරම වගේ දකින දෙයක් ගැන ඒ තමයි බෝතල් කරන ලද පානීය ජලය
හැමෝම දැකලා තියනවනේ මේ වෙනකොට ඒ දේ ගැන ..
හැබැයි අපේ හිතේ පොඩි ප්‍රශ්නෙකුත් තියනවා මේ වතුර බෝතල් ඇත්තටම පිරිසිදු කරලමද බෝතල් කරන ලද පානීය ජලය විදිට අපේ අතට ලැබෙන්නේ කියලා ……

අද අපි කතාකරන්න යන්නෙත් බෝතල් කරන ලද පානීය ජලය අලෙවි කරන ආයතනයක් පිලිබදවයි,
හැබැයි මේ අයගැනනම් කිසිම සැකයක් තබා ගත යුතු නෑ මොකද කියනවනම් මේ අය ජලය ලබා ගැනීමට පවිච්චි කරන ජලමූලාශ්‍රයත් ස්වභාවික ජල් උල්පතක් ,

මේ අය නමින් Supan Drinking Water Company .

හරි අපි මේ ආයතනය ගැන විස්තර ටිකක් බලමු
මේ ආයතනය පිහිටලා තියෙන්නෙ Ranawana, Thorayaya
Kurunegala 60000 කියන ප්‍රදේශයේ

මේ ආයතනය 2008/10/20 තමා පටන් අරගෙන තියෙන්නෙ
දිනකට වතුර ලීටර 35000 කට ආසන්න ප්‍රමානයක් පාරිභෝගිකයන්ගේ අතට පත් කරනු ලබනවා
මෙහි සේවකියින් 50 කට ආසන්න ප්‍රමානයක් සේවය කරනු ලබනවා .

ආයතනයේ මෙම නිශ්පාදන කුරුණෑගල,පුත්තලම,අනුරාධපුර,දඹුල්ලයනාදී ප්‍රදේශවලටද බෙදාහරිනු ලබනවා

මේ වෙනකොට මේ ආයතනය
SLS 894 සහ Health Ministry cfa/bw/102/2016-08 යන තත්ත්ව සහතිකයන් ලබාගෙන තියනවා

මීට අමතරව රූපවාහිනි ව්‍යාපාරික කිරුල 2014 වර්ශයේ හා වයඹ විජයඅභිමානී 2014 යන කිරුලත් ලබාගෙන තියනව

සම්බන්ධ කරගතහැකි දුරකතන අංක – 071 439 4577

For your advertising – [email protected]

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos