728 x 90

මොකක්ද මේ කෘතිම බුද්ධිය කියන්නේ..???( artificial intelligence )

මොකක්ද මේ කෘතිම බුද්ධිය කියන්නේ..???( artificial intelligence )

හුඟක් අය මේ වෙද්දිත් දන්නවා අපි මේ කියන්නෙ මොකක් ගැනද කියලා.. NAWA.LK එකේ අපි හිතුවා අපේ ලිපියෙන් තාක්ෂණය පිළිබඳව වැදගත් මාතෘකාවක් කතා කලොත් හොඳයි කියලා..  එහෙනම් අපි වැඩේ පටාන් ගමූ … ඔයා දන්නවාද , ඔයා දැන් මේ අපේ ලිපිය කියවනකොටත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක , ඔයාගේ ටැබ් එක , ඔයාගේ ලැප්ටොප් එක මේ අපි කතා

හුඟක් අය මේ වෙද්දිත් දන්නවා අපි මේ කියන්නෙ මොකක් ගැනද කියලා..

NAWA.LK එකේ අපි හිතුවා අපේ ලිපියෙන් තාක්ෂණය පිළිබඳව වැදගත් මාතෘකාවක් කතා කලොත් හොඳයි කියලා..  එහෙනම් අපි වැඩේ පටාන් ගමූ …

ඔයා දන්නවාද , ඔයා දැන් මේ අපේ ලිපිය කියවනකොටත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක , ඔයාගේ ටැබ් එක , ඔයාගේ ලැප්ටොප් එක මේ අපි කතා කරන කෘතිම බුද්ධිය බාවිතා කරනවා කියලා

හිතාගන්නත් අමාරු ඇති නේද . ඔයාගෙ මේ ඩිවයිස් ඔක්කොම මේ වෙනකොට කෘතිම බුද්දිය යූස් කරනවා කියද්දී… ඒක බොරුවක් නෙමෙයි.  Google ආයතනයට පිං සිද්ද වෙන්න  මේ වෙනකොට අපේ හුගාක් ඩිවයිස් වලට කෘතිම බුද්ධිය ඇතුලත් කරලයි තියෙන්නේ.

 

පළවෙනි දේ තමයි කෘත්‍රිම බුද්ධිය කොච්චර දියුනු උනත් එයාලට බෑ …

අලුත් දැනුම නිර්මාණය කරන්න.. මිනිස් මොලයත් කෘතිම බුද්ධියත් අතර තියෙන වැදගත්ම වෙනස අන්න ඒකයි..    මිනිස් මොලයකින්මයි කෘතිම බුද්දිය නිර්මාණය උනේ. අන්න ඒක නිසා ලෝකයේ මිනිස් මොලය තරම් සංකීර්ණ සහා වටින දෙයක් තවත්නම් නැහැ..

හැබැයි තාක්ෂණික ඉතිහාසයේ අතීතයට ගිහින් බලනකොට කෘතිම බුද්දිය මිනිස් මොළයට අභියෝග කරපු අවස්ථා කීපයක්ම තියෙනවා…. හිතාගන්න පුවන්ද මිනිස් මොලයෙන්ම නිර්මාණය උනු කෘතිම බුද්ධිය මිනිස් මොළයකට අභියෝග කරයි කියලා..

ඇත්තටම ඒම දෙයක් වෙන්න පුලුවන්ද.. ම්..

ඔව් ඔව් මොකෝ බැරී .. 1994 දී  සුපිරි චෙස් ක්‍රීඩක “ගැරී කැස්පරෝ “ ට “ඩීප් බ්ලූ “ කියන කෘතිම බුද්දිය සහිත කම්පියුටර් එක අභියෝග කලා.. චෙස් මැච් එකක් තියන්න..

ඔයා හිතන්නෙ මොකක්ද .. ඇත්තම කීවොත් ගැරී කැස්පර් එදා හැමෝම හිතපු විදියටම   කෘතිම බුද්ධිය හරි ලේසියෙන් පරාද කලා.. ඇයි එහෙම උනේ  IBM ආයතනය හදපු මේ කම්පියුටර් එකට ලොකු ප්‍රොසෙසර් එකක් තිබුනෙ නෑ… ඒ විතරක් නෙමෙයි චෙස් ක්‍රිඩාවේ සබාවිතා කුලක පරාසය හුඟාක් වැඩියී… ඒ නිසා මේ කම්පියුටර් එකට බැරි උනා චෙක්මේට් වන පරාස එක පාර අදුරගන්න. ඒ වගේම මෙ කම්පියුට එකේ බෘට්ෆෝස් ස්පීඩ් එකත් එකත් මෙකට බලපෑවා.. කෝම උනත් ටික කාලෙකින් IBM ආයතනය බෘට්ෆෝට් ස්පීඩ් එක වැඩි කරලා චෙක්මේට් වන පරාස ඉතා ඉක්මනින් විනිශ්චය කරන්න පුලුවන් විදියට පරිවර්තනය කලා . ඒ වගේම සමහර මුතුකාන්ග වල පවර් එක වැඩි කලා.. සරලවම  කීවොත් එයාලා කෘතිම බුද්ධියට විනිශ්චය කිරීමේ පරාසය වැඩි කලා..

ඒ වෙනස් කම් වල ප්‍රතිඵලයක් විදියට ගැරී කැස්පරෝව IBM ආයතනය හදපු කම්පියුටර් එක එයාව පරාජය කලා …

ලෝකයේ ප්‍රතම වතාවට එදා කෘතිම බුද්ධිය මිනිස් මොළය අඝිබවා ගියා…

 

 

අන්න ඒ විදියටම වෙනම වැඩකට  කෘතිම බුද්ධිය පාවිච්චි කරන්න ඕනිනම් ඒකට වෙනම කම්පියුටර් එකක් එ එනුවෙන්ම හදන්න සිද්ද වෙනවා…

 

මේ විදියට චෙස් ගේම් එකක් ප්ලේ කරන්න කෘතිම බුද්ධියට පුලුවන් උනේ කෝමද… ?

අන්න ඒකට තමයි “මැශින් ලර්නින්ග්” කියන්නේ.. මේ වායින් අපට පුලුවන්  කෘතිම බුද්ධියට වැඩක් පවරන්න. ඒමත් නැත්තන් වැඩක් කරන විදිය උගන්වන්න..

 

මේක අපේ පළවෙනි ලිපිය , සමහරවිට ඔයාට බෝරින් ඇති ගනන් ගන්න එපා..

අපි තාම අලුත්…නේ….

කෘතිම බුද්දිය ගැන කතා කරන්වානම් කතා කරන්න හුගාක් දේඅල් තියෙන්වා… නමුත්  දැනට ඔයාලා හුගාක් දේවල් දැන ගන්න ඇති ඒම නේද … ඊලග ලිපියෙන් මම ඔයාලට හුගාක් දේවල් කියලා දෙන්නම් …. යාලුවනේ….

 

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos