728 x 90

ලංකාවේ හොඳම Photographer කවුද? ( Best Photographer in Sri lanka )

ලංකාවේ හොඳම Photographer කවුද? (  Best Photographer in Sri lanka )

nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම  පිලිගන්නවා ලංකාවේ ෆොටෝග්‍රැෆි කියන මාතෘකාව ගත්තහම ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ wedding photography වලට වෙඩින් එකක් කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක්  ඉතින් ඒදවසේ මතක සටහන් විදිහට ඉතුරුවන්නේ එහි චායාරූප වඩාත් සමීපතම මතක සටහන් විදිහට දවසක ඉතුරුවන්නේ මන්ගල චායාරූපයි ඉතින් එම ඔබගේ සුන්දර දිනයේ මතක සටහන් චායරූප ගතකර ගැනීමට චායාරුපකරන


nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම  පිලිගන්නවා

ලංකාවේ ෆොටෝග්‍රැෆි කියන මාතෘකාව ගත්තහම ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ wedding photography වලට

වෙඩින් එකක් කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක්  ඉතින් ඒදවසේ මතක සටහන් විදිහට ඉතුරුවන්නේ එහි චායාරූප

වඩාත් සමීපතම මතක සටහන් විදිහට දවසක ඉතුරුවන්නේ මන්ගල චායාරූපයි ඉතින් එම ඔබගේ සුන්දර දිනයේ මතක සටහන් චායරූප ගතකර ගැනීමට චායාරුපකරන ශෙස්ත්‍රයෙ ප්‍රවීනයෙකු වීම වඩාත් වැදගත්ය. ලන්කාවේ සිටින ප්‍රවීනතම චායාරූප ශිල්පීන් සහ ඔවුන්ගේ මිලගනන් පිලිබදව අවබොධයක් නැතුව ඇති

අපි මේ ගැන විස්තර ටිකක් හොයලා බැලුවා.අපිට හම්බුන විස්තර වලට අනුව ඔවුන්ගේ මිලගනන්  වීඩියෝ එකෙන් ඔබට බලාගන්න පුලුවන්

 

 

 

 

1 danushka senadeera

Danushka senadeera photography

රුපියල් 250000 රුපියල් 1000000  දක්වා

2 prasanna iroshan

prasanna iroshana photography

රුපියල් 2000000  සිට රුපියල් 900000 දක්වා

 

3  Rasanga dissanayaka

Rasanga dissanayaka photography

රුපියල්  250000 සිට 700000 දක්වා

 

Kanishka Gettuwangedara

 

Kanishka Gettuwangedara photography

රුපියල් 160000 සිට 1000000 දක්වා

 

5 uditha umesh

Studio Momentz

රුපියල් 130000 සිට 700000 දක්වා

 

අපි ගමු ඉස්සෙල්ලාම  Rasanga Dissanayaka ගෙ  shoot එකක්

දෙවෙනියාට ….   Prasanna Iroshan

 

තුන්වෙනියට………. Danuska senadeera 

හතරවෙනියට අපි බලමූ ….. Kanishka Gettuwangedara ගෙ වැඩ ටිකක්

මේ තියෙන්නෙ Studio Momentzz potos  සෙට් එක

මෙහෙමයි මේ අයගේ විස්තර

මේ ලිපිය ඔයාලට හුගාක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා … අපි තාම අලුත් ඉතින්,… nava.lk අපිත් එකා හැමදාම ඉන්න … හැමදාමත් හොඳ දෙයක් දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නෙ ….

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos