nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා ලංකාවේ ෆොටෝග්රැෆි කියන මාතෘකාව ගත්තහම ගොඩක් ප්රසිද්ධ වෙන්නේ wedding photography වලට වෙඩින් එකක් කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක් ඉතින් ඒදවසේ මතක සටහන් විදිහට ඉතුරුවන්නේ එහි චායාරූප වඩාත් සමීපතම මතක සටහන් විදිහට දවසක ඉතුරුවන්නේ මන්ගල චායාරූපයි ඉතින් එම ඔබගේ සුන්දර දිනයේ මතක සටහන් චායරූප ගතකර ගැනීමට චායාරුපකරන
nava.lk වෙතින් අරන් එන තවත් ලිපියක ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා
ලංකාවේ ෆොටෝග්රැෆි කියන මාතෘකාව ගත්තහම ගොඩක් ප්රසිද්ධ වෙන්නේ wedding photography වලට
වෙඩින් එකක් කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක් ඉතින් ඒදවසේ මතක සටහන් විදිහට ඉතුරුවන්නේ එහි චායාරූප
වඩාත් සමීපතම මතක සටහන් විදිහට දවසක ඉතුරුවන්නේ මන්ගල චායාරූපයි ඉතින් එම ඔබගේ සුන්දර දිනයේ මතක සටහන් චායරූප ගතකර ගැනීමට චායාරුපකරන ශෙස්ත්රයෙ ප්රවීනයෙකු වීම වඩාත් වැදගත්ය. ලන්කාවේ සිටින ප්රවීනතම චායාරූප ශිල්පීන් සහ ඔවුන්ගේ මිලගනන් පිලිබදව අවබොධයක් නැතුව ඇති
අපි මේ ගැන විස්තර ටිකක් හොයලා බැලුවා.අපිට හම්බුන විස්තර වලට අනුව ඔවුන්ගේ මිලගනන් වීඩියෝ එකෙන් ඔබට බලාගන්න පුලුවන්
1 danushka senadeera
Danushka senadeera photography
රුපියල් 250000 රුපියල් 1000000 දක්වා
2 prasanna iroshan
prasanna iroshana photography
රුපියල් 2000000 සිට රුපියල් 900000 දක්වා
3 Rasanga dissanayaka
Rasanga dissanayaka photography
රුපියල් 250000 සිට 700000 දක්වා
4 Kanishka Gettuwangedara
Kanishka Gettuwangedara photography
රුපියල් 160000 සිට 1000000 දක්වා
5 uditha umesh
Studio Momentz
රුපියල් 130000 සිට 700000 දක්වා
අපි ගමු ඉස්සෙල්ලාම Rasanga Dissanayaka ගෙ shoot එකක්
දෙවෙනියාට …. Prasanna Iroshan
තුන්වෙනියට………. Danuska senadeera
හතරවෙනියට අපි බලමූ ….. Kanishka Gettuwangedara ගෙ වැඩ ටිකක්
මේ තියෙන්නෙ Studio Momentzz potos සෙට් එක
මෙහෙමයි මේ අයගේ විස්තර
මේ ලිපිය ඔයාලට හුගාක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා … අපි තාම අලුත් ඉතින්,… nava.lk අපිත් එකා හැමදාම ඉන්න … හැමදාමත් හොඳ දෙයක් දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නෙ ….
Leave a Comment
Your email address will not be published. Required fields are marked with *