Nava.lk එකේ අපි අද කතා කරන්න යන්නෙ හුගාක් අය කතා කරපු නමුත් හුගාක් අයට තෙරුම් අරන් තිරනයක් ගන්න අමාරු උනු අද වෙනකොට නැතිවම බැරි දෙයක් ගැනයි… මේ ලෝකේ හැම දෙයකම දැන් දුවන්නෙ අන්තරජාලයත් එක්ක.. කොටින්ම කීවොත් හැමදේම යන්නෙ අන්තර්ජාලය එක්කයි …. ඇත්තම කීවොත් දැන් අන්තර්ජාලයන් එතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමටම මිනිස්ස්සු ඒ දේ එක්ක
Nava.lk එකේ අපි අද කතා කරන්න යන්නෙ හුගාක් අය කතා කරපු නමුත් හුගාක් අයට තෙරුම් අරන් තිරනයක් ගන්න අමාරු උනු අද වෙනකොට නැතිවම බැරි දෙයක් ගැනයි…
මේ ලෝකේ හැම දෙයකම දැන් දුවන්නෙ අන්තරජාලයත් එක්ක..
කොටින්ම කීවොත් හැමදේම යන්නෙ අන්තර්ජාලය එක්කයි …. ඇත්තම කීවොත් දැන් අන්තර්ජාලයන් එතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමටම මිනිස්ස්සු ඒ දේ එක්ක හුගාක් බැදිලා ඉවරයි …
මොකද අනාගතය එක්ක ගනුදෙනු කරන්න ඔනිනම් අනිවර්යෙන් ඔයාට අන්තර්ජාලය එක්ක සෙට් වෙන්න වෙනවාමයි ..
කතාකලා ඇති අපි වැඩේ පටාන් ගමූ……….
හරි යාලුවනේ අපි අද කතා කතාකරන්න යන්නෙ Dialog 4g router එකයි Mobitel 4g router එකයි අතරින් ඔයාට ගැලපෙන්නෙ මොකක්ද කියන එකයි.. එනම් අපි පටන් ගමූ….
ඉස්සෙල්ලාම අපි කතා කරමු Dialog 4g router එක ගැන.
ROUTER දෙකම හදන්නෙ Huawei කම්පැනි එක. නමුත් මේ ROUTER දෙක අතරේ හුගාක් වෙනස්කම් තියෙනවා යාලුවනේ.
ඔයාලට බලා ගන්න පුලුවන් ඩයලොග් ලාගේ 4G coverage එකට ඔය ඉන්න තැනත් අයිති වෙනවාද කියලා මොකද coverage එකට ඔයාව අයිති නැතිනම් ROUTER එකක් අරන් තේරුමක් නැහන්නෙ නේද..
දැන් බලමූ අපි ඩයලොග්ලා ගේ පැකෙජ් ටික
ඔන්න ඔය විදිය ට තමයි පැකේජ් ටික තියෙන්නෙ .. හදිස්සියේ ඔයාගේ ඩේටා ටික ඉවර උනොත් මොකො කරන්නෙ… අන්න ඒ හේතුවටත් උත්තරයක් ඩයලොග්ලා අපට දීලා තියෙන්වා. ඒ තමා additional data pack කියන්නෙ.. ඔයාට පුලුවන් අමතර ඩේටා ඇඩ් කර ගන්න.. හරිම ලේසී..
මෙ තියෙන්නෙ ඩයලොග්ලාගේ අමතරව ඇඩ් කර ගන්න පුලුවන් ඩේට පැකේජ් විස්තර …
ඩයලොග් ලා මේ ROUTER එකට වෙනම ඇප් එකක් හදුන්වලා දීලා තියෙන්වා යාලුවනේ ඒ තමා
“MY DIALOG “
ඔයාට පුලුවන් ඔයාගෙ ROUTER එකේ
- Data usage එක
- දැනට ඉතිරි වෙලා තියෙන Data ප්රමාණය
- ඒ වගේම Additional data ඇඩ් කර ගන්නත් පුලුවන්…
හිතන්න ඔයා පාවිච්චි කරන්නෙ pc එකක්නම් , ඔයටත් පුලුවන් අපි උඩ පෙන්නපු හැම දෙයක්ම හොයලා බලන්න..
ඒකට ඔයාට පුලුවන් HUAWEI ලාගෙ divice එකට ලොග් වෙන්න … පුංචි දෙයයි කරන්න තියෙන්නෙ …. හරිම පුංචි දෙයක් කරන්නයි තියෙන්නෙ
ඔයාගේ browser එකට යන්න . ඊට පස්සෙ address bar එකේ මෙන්නෙ මේ ip address එක ගහන්න 192.168.8.1
ඊට පස්සෙ enter කරන්න . ඔයාට ඔයාගේ browser එකේ මේ වගේ පිටුවක් පෙන්නයි දැන් ඔයාට පුලුවන් android divice එකක් පාවිච්චි කරන අයට කරන්න පුලුවන් හැමදේම කරන්න පුලුවන්…
අපි බලමු dialog ලාගේ speed test එක …… මේ පේනවානේ dounloard speed එක 11.70 mbps ක් විතර පෙන්නවා uploard sped එක 5.63 mbps වගේ පෙන්නනවා…
Dialog router එක ගැනනම් ඔයාට දැනට දැන ගන්න තියෙන්නේ එච්ච්රයි.. යාලුවනේ … දැන මම MOBITEL ROUTER ගැන කතා කරන්නම්….
ඔයාල දන්නවාද නැද්ද දන්න් නෑ නමුත් MOBITEL කියන්නෙ SLT කම්පැනි එකේම තවත් සමාගමක්ම තමයි … හැබැයි ඔයාල හිතන්න එපා mobitel router එකයි SLT router එකයි සමානයි කියලා කොහෙත්ම නෑ…අපි මේ කතා කරන්න යන්නෙ mobitel pocket router එක ගැනනම් නෙමෙයි…
මේ router එකත් හදුන්වා දෙන්නෙ HUAWEI සමාගම ම තමයි.. නමුත් යාලුවනෙ DIALOG ROUTER එකයි MOBITEL ROUTER අතර හුගාක් වෙනස්කම් තියෙන්වා …
අපි බලමූ,….. මෙයාලගේ පැකේජ් ටික …
ම්….. බලමු MOBITEL ලාගේ 4g කවරේජ් එක … ඔයා ඉන්න් තැනත් 4G COVERAGE එකට වැටෙනවද කියලා බලා ගන්න කෝ එහෙනම්

photo credit. mobitel.lk
අහ් මේ තියෙන්නේ ….
මම නම් හිතන්නෙ හුගාක්ම වාසි ඔයාල 50 gb පැකේජ් එක ගන්න එක තමයී…. වැට් එකත් එක්ක ඔයාට 1500ක බිල් එක්ක එයි… ඒත් ඔයාට වාසි…
MOBITEL කියන්නෙ කොහොමත් හුගාක් අපි ගැන හිත්න කම්පැනි එකක් නෙ… අන්න ඒ නිසා මෙයාලා අපිට දීලා තියෙනවා අමතර සිම් 5ක්…. මේවායින් අපිට පුලුවන් ඕනිම තැනක ඉදන් internet යන්න , data කැපෙන්නෙ ඔයාගේ ගෙදර තියෙන router එකෙන්…. මරු නේ…
ඔයාගේ ගෙදරටම එක router එකක් හොදටම ඇති…
ඒම නෙද .ම්.. මම කිවනේ එයාලා හැමෝම ගැන හිතනවා කියලා….
MOBITEL එකටත් DIALOG ලාට වගේම ඇප් එකක් තියෙනවා … අන්න ඒ නිසා MOBITEL ROUTER එකක් පාවිච්චි කරන ඔයාටත් මේ වාසිය දීලා තියෙනවා …. ඒ නිසා අපිට පුලුවන්
ඔයාගෙ ROUTER එකේ
- Data usage එක
- දැනට ඉතිරි වෙලා තියෙන Data ප්මාණය…….
- ඒ වගේම Additional data ඇඩ් කර ගන්නත් පුලුවන්…
ඇප් එකේ නම තමයී ….. “ DIALOG SELF CARE “ කියන්නේ
හොදාම දේ තමා මේ monitel ROUTER එක 4g විතරක් නෙමෙයි 3g ත් අල්ලන එක.
කවුරුත් දීපු නැති offer එකක් තමයි මේක…… අන්න ඒකයි මේ රටේ කොත්නක හිටියත් ඔයාට මේක වටින්නෙ .ඒ විතරක් නෙමෙයි… ඕනිම තැනක ඉදන් මේ routert එක පාවිච්චි කරන්න පුලුවන් ….
අන්න ඒකයි router එක හුගාක් වටින්නෙ …
හිතන්න ඔයාට 4g නෑ කියලා හැබැයි ඔයාට අනිවාර්යෙන් 3g තියෙනවාමයි… මන් හරිනේ….
දැන් අපි බලමූ මෙයාලගෙ dounloard spee එකයි uploard speed එකයි කෝමද කියලා ….. ඔයාලටත් ඔයාගේ router speed බලාගන්න ඕනිනම් යන්න මේ වෙබ්සයිට එකට යන්න
හරි යාලුවනේ ඔයාලටම හිතාගන්න පුලුවන්නේ කාගෙද හොදම ස්පීඩ් එකක් තියෙන්නෙ කියලා…. නේද ඒ වගේම කාගෙද වැඩි පුරම වාසි තියෙන්නේ කියලා ….
මෙහෙමයි යලුවනේ මට කියන්න බෑ , මේක හොදයි මේ හොද නෑ කියලා …..
නමුත් තීරනය කරනය කරන එක ඔයාලාගෙ වැඩක් ….
මේ චාර්ට් එකෙන් ඔයාට තේරෙයි ඔයාට හරියන්නෙ කොයි router එකද කියලා….
ඒනම් සුබ දවසක් යාලුවනේ ඔයාලා මේ ලිපියෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තනම්… අපිට ඕනි එච්ච්රයි … තවත් ලිපියකින් හමු වෙමූ…. ඔයාට ඔනි හැමදෙයක්ම , මේ ලෝකෙ තියෙන ඕනිම දෙයක් ගැන හොයලා දෙන්න වාසි , අවාසි කියලා දෙන්න හොද දේ තොරගන්න කියලා දෙන්න… අපි ඉන්නවා ….
අපි NAVA.LK …..
Leave a Comment
Your email address will not be published. Required fields are marked with *