වීඩියෝ එක පහත ඇත NAVA.LK එකේ අපි අද කතා කරන්න යන්නෙ ලංකාවෙ සුපිරි බුද්ධිමතුන්ගේ සුපිරිම වැඩක් ගැනයි …. ලංකාවේ කොල්ලො කෙල්ලො ආඩම්බර වෙන්න ඔනි දෙයක් තම්යි අද අපි කියන්න යන්නෙ වැඩිය කතා ඕනි නෑ අපි වැඩේ පටන් ගමූ…….. හරි.. අපි දැන් කතා කරමුකෝ මම කලින් කතා කරපු ,අපේ කොල්ලො ටිකක් ඇත්තටම කීවොත් ලංකාවෙ සුපිරිම බුද්ධිමතුන්
වීඩියෝ එක පහත ඇත
NAVA.LK එකේ අපි අද කතා කරන්න යන්නෙ ලංකාවෙ සුපිරි බුද්ධිමතුන්ගේ සුපිරිම වැඩක් ගැනයි …. ලංකාවේ කොල්ලො කෙල්ලො ආඩම්බර වෙන්න ඔනි දෙයක් තම්යි අද අපි කියන්න යන්නෙ
වැඩිය කතා ඕනි නෑ අපි වැඩේ පටන් ගමූ……..
හරි.. අපි දැන් කතා කරමුකෝ මම කලින් කතා කරපු ,අපේ කොල්ලො ටිකක් ඇත්තටම කීවොත් ලංකාවෙ සුපිරිම බුද්ධිමතුන් එකතු වෙලා කරපු වැඩේ ගැන…
ඕකේ ලාමයි.. ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න දැන් සුපිරි කොල්ලො ටිකක් ඉන්නවා… ඔයාලා ආස ඇති කවුද කියලා දැන ගන්න ඒම නේද ම්…… ලංකාවේ කොල්ලො කෙල්ලො විදියට ඔයාලා අපි හැමෝම දැන ගන්න ඕනි මේක… මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ 2014 දී…
මේ වාහනය වෙලදපොළට නිකුත් කරන්න යන්නෙ CODEGEN සමාගම මගින් කියලා තමයි අරංචිය .. CODEGEN කියන්නෙ එසේ මෙසේ කම්පැනි එකක්නම් නෙමේ …. එයාල එංගලන්තයේ සමාගමක් , ඒ වගේම එයාල කරන්නෙ ට්‍රැවලින් කම්පැනි වලට මෘදුකාංග හදන එකයි… ඒ වගේම එයාලගේ වැඩ ගැන් එයලගෙ පරිපෝගිකයින්ට හොද විසවාසයක් තියෙනවා කියලයි කියන්නෙ.. අන්න ඒ නිසා අපට මේ වැඩේ ගැන හොද විශ්වාසයක් තියා ගන්න පුලුවන් …
එයාලා මේ වැඩේ පටන් ගන්න යන්නෙ කොළඹ මරදාන ප්‍රදේශයේ තියෙන පැරණි ට්‍රිපෝලී ගොඩනැගිලි සමූහය පිලිවෙලකට එකලස් කරයි …
තාම ටෙක්නික් හොදේ ………….
වංඩිය හදලා ඉවර වෙද්දී මෙන්න මේ තත්වෙටයි එන්නෙ … ඕන්
ආසයි නේද මේ වාහනේ ලංකාවෙ කොල්ලො කෙල්ලො පදිනවා බලන්න … ම් ….
අනිවර්යෙන් පදිමූ .. අපේ වේගා ලොක්කා ගැන තව කතා කරන්න හුගාක් පැති තියෙනවා… මේ වාහනේ එලියට දාපු ගමන් තවත් ලිපියකින් හමු වෙමු …
2020 ඒ මාර්තු වල අපේ වේගා කාර් එක එළියට එයි කියලා තමයි අපිට ලැබුනු ආරංචි මාර්ග වල හැටියට පෙනීගෙන යන්නෙ..
ක්කොම විස්තර වීඩියෝ එකෙන් බලන්න
1 comment
1 Comment
hashan senavirathna
November 7, 2018, 3:16 pmsuperb!
REPLY