728 x 90

විදුලි උපකරණයක් ගන්න යායුත්තේ SINGER එකටද  ABANS එකටද

විදුලි උපකරණයක් ගන්න යායුත්තේ SINGER එකටද  ABANS එකටද

Nava.lk අපි අරන් එන තවත් ලිපියකට ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා අද අපි කතාකරන්න යන්නේ හොද සද්දෙට සින්දු අහන්න කැමති අයට කියාපුම  ලිපියක් ගැනයි සවුන්ඩ් සිස්ටම් දෙක ඔයාලා අතරට ගේන්නේ ලංකාවෙ ප්‍රසිද්ද ආයතන දෙකක් ඒ තමයි සින්ගර් ආයතනය හා අබාන්ස් ආයතනය හොදයි අපි මුලින්ම කතා කරමු සිංගර්  ආයතනයෙන්  මිලදීගන්න පුලුවන්   XBR සවුන්ඩ් සිස්ටම් එක ගැන    

Nava.lk අපි අරන් එන තවත් ලිපියකට ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා

අද අපි කතාකරන්න යන්නේ හොද සද්දෙට සින්දු අහන්න කැමති අයට කියාපුම  ලිපියක් ගැනයි

සවුන්ඩ් සිස්ටම් දෙක ඔයාලා අතරට ගේන්නේ ලංකාවෙ ප්‍රසිද්ද ආයතන දෙකක්

ඒ තමයි සින්ගර් ආයතනය හා අබාන්ස් ආයතනය

හොදයි අපි මුලින්ම කතා කරමු

සිංගර්  ආයතනයෙන්  මිලදීගන්න පුලුවන්   XBR සවුන්ඩ් සිස්ටම් එක ගැන

 

 

poto credit by www.singersl.com

·         Maximum Audio Output: 2 x 100 Wrms

·         Bluetooth: A2DP Profile

·         Player Function: MP3, MP4, AVI, VOB, MPG, DAT Player & JPG / JPEG Imager

·         Menu: Next / Previous, Fast Forward / Reverse, Slow, Step, Repeat 1 / All, Repeat A-B, OSD, Go To, Subtitle, Zoom, Delete Function

·         FM Radio – Automatic Search, Manual Search, Direct Search, 40 Preset Memory

·         USB 2.0

·         Speaker Impedance: 4 Ohm

·         Frequency Response: 20 KHz – 20,000 KHz

·         2 x Mic Terminal, USB Terminal, Video Composite Out Terminal, To Speaker L Terminal, MP3 In Terminal, Line In Terminal

·         Karaoke Function

·         LED Display

·         3 Way Speaker

·         Bass, Treble Control

·         Video System: Pal / NTSC

·         Signal To Noise Ratio: > 70dB

·         Dynamic Range: > 80dB

·         Power Consumption: 80W

·         Power Source: AC 220 V, 50 / 60 Hz

·         Dimensions: 308 x 260 x 960 mm

·         Active Speaker Weigh: 14Kg

·         Passive Speaker Weight: 13Kg

 

මේක ලංකාවෙ මුදලින්  රුපියල් 34290 මුදලක් ගෙවිමට වෙනවා ඔයාලට  මිලදී ගන්න (මිලගනන් වෙනස්වීම සිදුවිය හැකිය ..

පහල තියෙන ලින්ක් එකෙන් ගියොත් මේ ගැන තවත් විස්තර ලබාගන්න පුලුවන්

https://www.singersl.com/products/?t=singer-active-speaker-system-blutooth-spas81bt

ඊලගට  කතා කරන්න යන්නේ අබාන්ස් ආයතනයෙන් මිලදීගන්න පුලුවන් LHD 675 සවුන්ඩ් සිස්ටම් එක ගැන

poto credit by lg.com
මේකේ තියන දේවල් ගැන විස්තරේ පහලින් බලන්න

WIRELESS BLUETOOTH AUDIO STREAMING

Avoid the hassle of setting up wires and cables all over your living room with the innovative wireless audio streaming feature. Connect and stream music from your smartphone and tablet via the in-built Bluetooth connectivity.

 

DUAL SUBWOOFERS

The twin subwoofers generate a high clarity audio output with ultra low bass sound effects, creating a cinematic environment in your living room.

USB MOVIE PLAYBACK

Directly play and view photos, audio and video from a USB device (USB Flash Drives, USB external Hard Drives and USB external Card Readers) using the USB Playback feature.

KARAOKE

Connect a Mic and sing along to your favourite songs with the Karaoke feature. Select from a number of modes including instrumental and vocal-only functions to enjoy singing with your friends and family.

SPECIFICATIONS

SOUND
channel
4.2ch
Output Power
1000W
Speaker
6.5” X 2 Woofer Unit
DESIGN
2 Big Wooden Speaker (W X D : 230 x 240 mm)
Yes
UX (CONVENIENCE)
Bluetooth
Yes
Optical-in, AUX (wired LG TV sound sync.)
Yes
USB direct Recording & Playback
Yes

මේ සවුන්ඩ් සිස්ටම් එක ලංකාවේ  මුදලින් රුපියල් 39990 මුදලක් ගෙවා ඔබට ලබාගන්න පුලුවන්

මේ ලින්ක් එකෙන් ගියාම ඔයාලටම බලන්න පුලුවන් මේගැන තවත් විස්තර

https://www.wow.lk/mall/p/preorder-lg-42ch-1000w-dvd-home-theatre-system-lhd675-prodcsv4654/prodcsv4654/

 

හරි ඔක්කොම විස්තර ටික දැනගත්තානේ .

දීලා  තියන පහසුකම් එක්ක බලද්දී දෙකේම පහසුකම් එකවගේ කියල මටනම් තේරෙන්නේ..හැබැයි අබාන්ස් ආයතනයේ  සවුන්ඩ් සිස්ටම් එකේනම් පොඩි වාසියක් තියනව  මොකද ඩිවිඩි එහෙම බලන්න වෙනම අපිට උපකරණයක් සම්බන්ද  කරන්න ඕනේ නෑ මොකද ඒ සවුන්ඩ් සිස්ටම් එක සමගම  ඩීවීඩි ප්ල්යෙර් එකකුත් එනහින්දා

 

මේ සවුන්ඩ් සිස්ටම් දෙක ගැන ඔයාලගේ අත්දැකීම් කොහොමද  අදහස් පහලින්  දාන්න

තවත් මේ වගේ වැදගත්  ලිපියකින් හම්බෙමු

 

 

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos