Nava.lk අපි අරන් එන තවත් සුන්දර ලිපියකට ආයුබෝවන් කියල හැමෝම පිලිගන්නවා අද අපි කතාකරන්න යන්නේ සුන්දර වෙරල තීරයක් ලග තියන 5 Star හොටෙල් එකක් ගැන මේක පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ අහුන්ගල්ල කියන නගරයේ. nava.lk අපි ඉතින් මේ හොටෙල් එක ගැන පොඩ්ඩක් විස්තර හෙව්වා ..මේ හොටෙල් එක පටන් අරගෙන තියෙන්නේ 2016අගෝස්තු මාසේ 05 නිදන .කාමර 501
Nava.lk අපි අරන් එන තවත් සුන්දර ලිපියකට ආයුබෝවන් කියල හැමෝම පිලිගන්නවා
අද අපි කතාකරන්න යන්නේ සුන්දර වෙරල තීරයක් ලග තියන 5 Star හොටෙල් එකක් ගැන මේක පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ අහුන්ගල්ල කියන නගරයේ.
nava.lk අපි ඉතින් මේ හොටෙල් එක ගැන පොඩ්ඩක් විස්තර හෙව්වා ..මේ හොටෙල් එක පටන් අරගෙන තියෙන්නේ 2016අගෝස්තු මාසේ 05 නිදන .කාමර 501 කින් සමන්විත වෙන අතර මේ හොටෙල් එකේ වැඩ කරන කාර්යමණ්ඩලය 350 ක් විතර ඉන්නවා .රිසෝට් ගනයට අයිති වෙන ලංකවේ විශාලතම හොටෙල් එක මේක.
මේ හෝටලේ තිබෙන කාමරයක අඩුම මිල ලෙස සඳහන් වෙන්නේ එක පුද්ගලයකුට එක රාත්රියක් සදහා ලංකාවේ මුදලින් රුපියල් 16000 ක මුදලක් ගෙවීමට සිදුවෙනවා. මෙම හෝටලයේ vip වර්ගයේ කාමරයක්පද පවති එම කාමරය භාවිතා කරන්න අපිට රුපියල් ලක්ශයක පමන මුදලක් ගෙවීමට සිදුවෙනවා.
මේ හෝටලේ තියන විශේෂම දේ තමයි අපි කාමරයක් වෙන්කර ගත්තාම අපි අහාරයට ගන්නා සියලුම ආහර වර්ග සදහා කිසිදු මුදලක් අය නොකිරීමය.
1. ලොන්ඩරිය,දුරකතන හා ස්පා යන පහසුකම් භාවිතා කිරිමේදි පමනක් මුදල් අය කිරීමක් සිදුවේ
2.මේකේ තියන තවත් විශේෂ දෙයක් තමයි අපේ කැමැත්ත පරිදි භාවිතා කිරිම සදහා ආකාර 4කින් යුතු පිහිනුම් තටාක 4 ක් තියනවා
3.පොඩි ළමයින්ටම වෙන් උන පිහිනුම් තටාකය
4.අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ සඳහා වෙන් උන තටාකය
5.මේකටනම් ගොඩක් අය කැමති වෙයි සමහර අය එ තමයි BAR එකත් එක්ක තියන තටාකය එක
6.අනික් තටාකය තමා වතුරේ සෙල්ලම් කරන්න තියන තටාකය
තවත්ව ලස්සනට මේ ටික බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්
Leave a Comment
Your email address will not be published. Required fields are marked with *