728 x 90

තරුණ පරම්පරාව අතරේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ප්‍රධාන සහ ජනප්‍රිය මාතෘකාවක් වී ඇත

තරුණ පරම්පරාව අතරේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ප්‍රධාන සහ ජනප්‍රිය මාතෘකාවක් වී ඇත

අද වන විට අප රටේ තරුණ පරම්පරාව අතරේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ප්‍රධාන සහ ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. මේ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමුවීමට ප්‍රධාන කාරනය වන්නේ රට තුල පවතින ආර්ථික බිඳ වැටීම, රැකියා නොමැතිකම, ප්‍රමානවත් වැටුපක් නොලැබීම සහ අන්තර්ජාල භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබීමයි. නමුත් සුවිශේෂීම කාරනාව නම් තම නිවසේ හිඳිමින් රැකියාවක

අද වන විට අප රටේ තරුණ පරම්පරාව අතරේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ප්‍රධාන සහ ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. මේ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමුවීමට ප්‍රධාන කාරනය වන්නේ රට තුල පවතින ආර්ථික බිඳ වැටීම, රැකියා නොමැතිකම, ප්‍රමානවත් වැටුපක් නොලැබීම සහ අන්තර්ජාල භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබීමයි.

නමුත් සුවිශේෂීම කාරනාව නම් තම නිවසේ හිඳිමින් රැකියාවක නිරත වෙමින්ද අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ක්‍රමවේද රාශියක් පවතින බව වැඩිපිරිසක් නොදනී. එමෙන්ම මෙවැනි ක්‍රමවේද තුලින් රැකියාවක් කිරීම මඟින් ලබාගන්නා වැටුප මෙන් සියදහස් ගුණයක් වුවද ඉතා කෙටි කාලයක් තුලදී නිවැරදි මඟ පෙන්වීමක් හරහා උපයාගත හැකි බව දැන සිටින්නේ අතලොස්සක් පමණි.

මෙයට අමතරව මෙවැනි ක්‍රමවේද පිළිබඳව දැනගැනීමට විවිධ ආයතන පැවතුනද ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. එනමුත් අප ආයතනය වන Cortex Academy තුලින් මෙවැනි ක්‍රමවේද පිළිබඳව මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් සූදානම් කොට ඇත. මෙහිදී අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම රාශියක් පිළිබඳව මෙන්ම අප එදිනෙදා භාවිතා කරන Facebook, Youtube යනාදිය තුල නිකරුනේ ගත කරන කාලය මුදල් කරගැනීමේ ක්‍රමවේද හඳුන්වා දිය හැකිය. එන්න අපත් සමඟ එකතු වෙන්න අනාගත තාක්ෂණික පරපුර සමඟ ඉදිරියට යන්න

මෙම සම්මුඛ පාඨමාලාව 100% නොමිලේ සිදුකරන බව ඔබ සැමට දන්වා සිටී

 

පාඨමාලාවට සහබාගී වීමට කැමති ඔබ දැන්ම මෙම LINK එකෙන් Register වන්න

https://forms.gle/wEZAhiFr1LgvyHfu7

 

අප පාඨමාලාව තුලින් මුදල් උපයාගත් වාර්තා

 

 

වැඩි විස්තර සදහා අමතන්න 0767444746 , 0753772336

1 comment

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

1 Comment

  • Chalani
    October 30, 2020, 12:27 am

    I like

    REPLY

Latest Posts

Top Authors

Most Commented

Featured Videos